Wednesday, March 20, 2013
ඉපදුණ මාෙසේ ... හැටියට වාෙසේ ...!
ගතිගුණ ගැන අනාවැකි කියන තවත් ක්රමයක්.
*****************************
දන්නව ද….? ඔයාෙග් day to day life එෙක් හැසිරීම, ඒ වෙග්ම ඔයාෙග්
ගතිගුණ,චරිත ලක්ෂණ ෙමොන වෙග්ද කියලා තීරණය කරන්න ඔයා ඉපදුන මාසය
directlyබලපානවා කියලා. ඉපදුන මාසයට අදාළව අපි කියන කරුණු කාරණා ඔයාටත්
අදාළ ද කියලා නිකමට වෙග් check කරලා බලන්න.
ඔයා ඉපදුෙණ් January වල නම්,
ඔයා මාර serious ෙකෙනක්. ඔයා හරිම කැමතියි මහන්සි ෙවලා වැඩ කරන්න. ඔයා
හරිම බුද්ධිමත්, පිළිෙවළට වැඩ කරන ෙබොෙහොම සංවිධානාත්මක ෙකෙනක්. ඒ වෙග්ම
ෙගොඩක් දුර හිතනවා, හරිම සංෙව්දියි, පුංචි ළමෙයක් දැක්ෙකොත් වඩා ගන්නවා, ඒ තරම්
පුංචි ළමයින්ට ආදෙරයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමෙවෙල්ම ඉන්ෙන් අනිත්
අයෙග් දුර්වලකම් දිහා ඇහැ ගහෙගනමයි. අනිත් අයෙග් ඇද කුද කියන්න හරිම
කැමතියි.Romantic වුණත් ඒක ෙකළින්ම කියන්න බයයි. ඒ නිසා ඔයා ඔයාෙග්
සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕෙන්.
February වල ඉපදුණ අය,
ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වෙග්ම නිදහසට
කැමතියි. විෙනෝද ෙවන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. ඒ වෙග්ම ඔයාට
ඔයා ගැන කිසිම විශ්වාසයක් නෑ. සමහර ෙවලාවට ඔයාට ඉක්මනටම ෙක්න්ති යනවා,ඒත්
එක්කම ඉක්මනට දුක දැෙනනවා. ඔයත් ආදෙර් හිත ඇතුෙළේ තියාෙගන ෙපන්නන්ෙන්
නැති ෙකෙනක්. ඔයාෙග් ෙලොකුම දුර්වලතාවය තමයි විකාර, බහුබූත අන්ධ විශ්වාසවල
එල්ලිලා ඉන්න එක.
March වල ඉපදුණ ඔයා,
හරිම හුරතල්, හිත් ඇදිලා යන personality එකක් තිෙයනවා. හරිම Romantic, ඒ
වෙග්ම ත්යාගශීලී, සාමකාමී, දයාබර ෙකෙනක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව්
කරන්න හරිම කැමතියි. ඔයාෙග් සංෙව්දීතාව නිසාම ඔයා ගැන ඕෙනම ෙකෙනකුට
විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕෙනම ෙකෙනකුට බය නැතුව ගමනක් බිමනක්
යන්න පුළුවන්. හැබැයි ආදරය සම්බන්ධව තීරණ ගන්නෙකොට ඔයා හරිම දුර්වලයි,
moodගහනවා. හරිම ලැජ්ජාකාරයා. හැබැයි ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කෙළොත්
පළි ගන්නවා.
ඔයා ඉපදුෙණ් April වල නම්,
හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නෙකොට හුඟක් හිතන්ෙන් නෑ. හැබැයි ඒ නිසාම පස්සට
පසු තැෙවන්න ෙවනවා. ඔයාට හුඟක් දරා ගැනීෙම් ශක්තිය තිෙයනවා, උපායශීලීයි, ඒ
වෙග්ම ශක්තිමත්. අනිත් අයෙග් අවධානය දිනා ගන්න හරිම කැමතියි. යාළුවන්ට හුඟක්
ආදෙරයි. හැබැයි ඉතිං සමහර ෙවලාවට හරිම දරුණුයි, පළිගන්න කැමතියි. ඔයාට ෙහොඳ
මතකයක් තිෙයනවා. ඊර්ශ්යාව කියන්ෙන් ඔයා ළඟ තිෙයන නරකම නරක ගතිගුණයක්.
හැබැයි එෙහම කියලා ඔයා නරකම නෑ.
ඔයා May වල ඉපදුණා නම්,
ඔයා හරිම ලස්සන ෙකෙනක්, මූෙණන් විතරක් ෙනෙමයි හදවතිනුත් හරිම ලස්සනයි. ඒ
නිසා ෙල්සිෙයන්ම අනිත් අයෙග් ආදරය, අවධානය දිනා ගන්නවා. ඔයාට අනිත් අයව
ෙහොඳින් ෙත්රුම් ගන්න පුළුවන්. ඔයා හරිම creative ෙකෙනක්. තර්ක කරන්නත් හරිම
දක්ෂයි. චිත්ර අඳින්න, History ඉෙගන ගන්න හරිම කැමතියි. මහන්සි ෙවලා වැඩ කරන
නිසා විෙව්කය නම් ටිකක් අඩුයි. ෙකළින් තීරණ ගන්නවා. ඒ නිසාම ඉක්මනින් ෙක්න්ති
යන්න පුළුවන්. හීන දකින්න හරිම කැමතියි. අඩුවකට තිෙයන්ෙන ඉක්මනට "අහු ෙවන
එක" තමයි.
June වල ඉපදුණ ඔයා,
දුර දිග බලලා වැඩ කරනවා, අනුන්ට හුඟක් ගරු කරනවා. කතා තරන්ෙන් නම් හරිම
ෙහමීට. වැඩක් කරන්න ගියාම හුඟක් ෙවලා ගන්නවා. ෙදයක් ෙතෝර ගන්න ගියාමත්
ඕනවට වඩා හිතනවා. ඔයාට ෙහොඳම ෙද් තමයි හැමෙවෙල්ම ඕන කරන්ෙන්. ඔයා
හරිමcreative ෙකෙනක්. අනික ඔයා හරිම සුහදශීලීයි. විහිළු තහළු වලට කැමතියි. ඒ
නිසාම හුඟක් යාළුෙවෝ ඉන්නවා. ලස්සනට අඳින්න තිෙයනවා නම් ෙවන කිසි ෙදයක් ඕන
නෑ. බැරි ෙවලාවත් ඔයාට කළකිරීමක් ඇතිවුෙණොත් recover ෙවන්න සෑෙහන කාලයක්
යනවා. ෙමොනවා වුණත් ඔයා ෙවනම Angle එකකින් ෙලෝෙක් දිහා බලන ෙකෙනක්.
July වල ඉපදුණා නම්,
ඔයා ආශ්රය කරන්න ෙහොඳ, ඒත් ෙත්රුම් ගන්න අමාරු ෙකෙනක්. හැසිරීම නම් හරිම
ෙහොඳයි. හැමෙද්ම කරන්ෙන් ආත්ම තෘප්තිය ෙවනුෙවන්. අවංකයි, විශ්වාසනීයයි.
යාළුෙවක් විදිහට නම් මරු. හුඟක් fit ෙවනවා. හරිම sensitive. තමන්ට වැරැද්දක්
කෙළොත්, සමාව ෙදනවා. ඒත් ඒක හිත යට තියාෙගන ඉන්නවා අමතක කරන්ෙන් නෑ
ෙල්සිෙයන්. අනවශ්ය jokes වලට කැමති නෑ. හැබැයි ඔයා හැමෙවෙල්ම මිනිස්සු
මනින්ෙන් පිටතින්. ඉෙගන ගන්න ඔයා හරිම දක්ෂයි. තනිකඩව ඉන්න තමයි වැඩිපුර
කැමති. මහන්සිෙයන්, තමුන්ෙග් වැඩක් කරෙගන තමුන්ෙග් පාඩුෙව් ඉන්න ෙකෙනක්.
August වල ඉපදුණ ඔයා,
Jokes වලට හරිම කැමතියි. දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති ෙකෙනක්. අනිත්
අයෙග් අවධානය දිනා ගන්න ඕනම ෙදයක් කරයි. Team එකක leader ෙකෙනක්
ෙවන්න සුදුසුම ෙකෙනක්. හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට ෙක්න්ති යනවා.
නිදහෙසේඉන්න හරිම කැමතියි. පරිස්සෙමන් තමයි හැම ෙවෙල්ම වැඩ කරන්ෙන්.
ෙමොනවා වුණත් අනිත් අයෙග් කරදෙර්කදි උදව් කරන්න හරිම කැමතියි.
ඔයා ඉපදුෙණ් September වල නම්,
ඔයාෙග් බාහිර ෙපනුම හරිම ප්රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ
ගන්ෙන් හරිම පරිස්සෙමන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැෙඩ්
හරියටම කරනවා. ඒ වෙග්ම ඔයාෙග් මතකයත් හරිම ෙහොඳයි. අනිත් අයව ෙහොඳින්
ෙත්රුම් ගන්නවා. හැබැයි emotions ෙපන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම
ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.
B’Day එක තිෙයන්ෙන් October වල නම්
ඔයාෙග් ෙබොරු මවා පෑම් නෑ. ආදරය කරන අයට ෙහොඳින් සලකන ෙහොඳ හිතක් තිෙයන
ෙකෙනක්. කතාවට වැෙටන්න හරිම කැමතියි. හරිම ප්ෙර්මාන්විතයි. ඒත් හිටපු ගමන්
ටිකක් ආත්මාර්ථකාමී, අනිත් අයෙග් මතයට ගරු කරන්ෙන් නැති ෙකෙනක් බවටත් පත්
ෙවනවා. ඒ නිසා සමහර ෙවලාවට හදිස්සි ෙවලා ෙමෝඩ තීරණ ගන්නවා.
November වල ඉපදුණු ඔයා
Creative ideas තිෙයන ෙකෙනක්. ඉදිරිය ගැන ෙගොඩක් හිතනවා. ඔයාටම
කියලාidentity එකක් හදා ගන්නවා. ඒ නිසා හැම ෙවලාෙව්ම කැපිලා ෙප්නවා.
හැෙමෝෙගම පිළිගැනීම, මූලිකත්වය ලැෙබනවා. ෙහොඳට හිතට බලලා වැඩ කරනවා,
ප්රශ්න අහනවා. හැබැයි ෙල්සිෙයන් ඔයාව සතුටු කරන්න බෑ. හරිම නිර්භීතයි. අනිත් අයව
වැඩිය අගය කිරීමක් කරන්න ඔයා කැමති නෑ. ආදරෙය් දී නම් ඔයා හරිම අවංකයි. හැඟීම්
පාලනය කරගන්න නම් ඔයාට හරිම අමාරුයි. ඔයා ෙකොයි ෙවලාෙව් ෙකොෙහොම
හැසිෙරයිද,ෙමොනවා කරයිද කියලා කියන්න හරිම අමාරුයි.
ඔයා ඉපදුෙණ් December වල නම්
හරිම අවංකයි. අනිත් අයට ගරු කරන්න ෙහොඳට දන්නවා. ෙහොඳට හැදිච්ච ෙකෙනක්. රටට
ජාතියට ආගමට හරිම ආදෙරයි. හරිම සමාජශීලීයි. ඒ වෙග්ම අනිත් අයෙග් අවධානය දිනා
ගන්නත් හරිම කැමතියි. ඔයා හුඟක් ඉවසන ෙකෙනක් ඒ නිසාම වැඩිය තරහ යන්ෙන් නෑ.
නිදහෙසේඉන්න හරිම කැමතියි. ඔයාට එක එක තහංචි දානවට හරිම අකමැතියි. ඔයාට
තිෙයන්ෙන් හරිම ෙහොඳ උණුෙවන හිතක්.
හරි, දැං ඔයාලෙග් ගතිගුණ ෙමොනවෙග්ද කියලා බැලුවෙන්. ෙහෝව්...... ෙහෝව්.... එතනින්
නවතින්න එපා ෙගදර අය, අඳුනන අය හැෙමෝෙගම ගතිගුණත්, එයාලෙග් උපන් මාසයට
අනුව සඳහන් ෙවලා තිෙයනවද කියලත් බලන්න.
--
********************************************************
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment