ශ්‍රී ලංකාවේ බුත බලවග ගුප්ත බලයන් වැඩි බිම් කඩක් ලෙස නස්තස්ත්‍ර කරුවන් හා හින්දු බැතිමතුන් හන්තාන
සානුව හැදින්වේ මහනුවර පිහිටි උසම බිම් කඩ ද මෙය වේ අතීතයේ මෙහි උසම ස්ථානයේ ඊශ්වර දේවාලයක් පිහිටුවා පුද සත්කාර කර ඇති බවට අදටත් ගම්මුන් ශාක්ෂි දරති. එමෙන්ම මෙය ඉන්දියාවේ පවා ප්‍රසිද්ද ව් තිබු බව ශ්‍රී විෂ්ණු පුරාණේද සදහන් වේ. එමෙන්ම මෙය ඉතාමත් සුන්දර කදු පන්තියකි මෙහි ඒකි නෙකට වෙනස් කදු 7 පමණ දක්නට ලැබේ උනගල,බැලුම්ගල,ගිගුරුගල,කිනිහිරිගල,දුනුබඩ්ලාව,නිල්ලබ,අලුපොතකඩ,නම් වේ.මෙම කදු අතරින් ගලා හැලෙන ඉතාමත් පිරිසිදු ජල උල්පත් කීපයක්ද දැනටත් දක්නට ලැබේ. මෙමගින් හන්තානේ සුන්දරත්වය තවත් වර්ණවත් වේ. මෙහි සුන්දරත්වය සදාකල් රැක ගැනීම අප සැමගේ යුතුකමක් නොවේද?
සෙංකඩගල පුරවරය තවත් වර්ණවත් කල සුන්දර දසුනක්
සොබා දහමේ සුන්දර චාරිකාවක් සදා නොමැකෙන දසුන් හැමදාම අප තුල රැදේවා මතු පරපුරටත් මේ සුන්දරත්වය විදින්න සැලසීම අප කාගේත් උතු කමක් නොවද?
මෙහි ඇති පින්තුර සියල්ල අන්තර් ජාලයන් උපුටා ගන්නාලද ඒවා
No comments:
Post a Comment