ශ්‍රී ලංකාවේ ඓතිහාසික මෙන්ම ලෝක උරුම නගරයක් ලෙස මුළු මහත් ලොවම පිලිගත් මහනුවර නගරයි.අතීතයේ සිටම අලංකාර නගරයක් වූ මහනුවර මුළු මහත් ලෝකවාසී බෞද්ද යන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වැඩ සිටින්නේද මහනුවර දළදා මලිගවේය ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසයේ එක් සංදිස්ථානයක් වශයන් මහනුවර හැදින්විය හැක කන්ද උඩරට ඉංග්‍රීසි යටත් විජිතයක්ව පැවති කාලයේ දී ගත් දුර්ලබ චයරුප කීපයක් මෙහි දැක්වේ මේ සියල්ල අන්තර් ජලයෙන් උපුටා ගත් චායා රුපවේ.
1880-1890
1800 වැව
කොළබ විදිය
දළදා විදිය 1920
බහිරව කන්දේ සිට
1920 queens-hotel-
උඩවත්ත කැලේ සිට
1880
මාලිගාවේ වහල් කඩ
වැව රවුම පාර 1880
No comments:
Post a Comment