Pages

Tuesday, May 21, 2013

1880_1920 මහනුවර

මහනුවර නගරය 1880_1920 කාලයෙදී ලබාගත් චායාරුප 


ශ්‍රී  ලංකාවේ ඓතිහාසික මෙන්ම ලෝක උරුම නගරයක් ලෙස මුළු මහත් ලොවම පිලිගත් මහනුවර  නගරයි.අතීතයේ සිටම අලංකාර නගරයක් වූ මහනුවර මුළු මහත් ලෝකවාසී බෞද්ද යන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වැඩ සිටින්නේද මහනුවර දළදා මලිගවේය ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසයේ එක් සංදිස්ථානයක් වශයන් මහනුවර හැදින්විය හැක කන්ද උඩරට ඉංග්‍රීසි යටත් විජිතයක්ව පැවති කාලයේ දී ගත් දුර්ලබ චයරුප කීපයක් මෙහි දැක්වේ මේ සියල්ල අන්තර් ජලයෙන් උපුටා ගත් චායා රුපවේ.


1880-1890 

 1910-දළදා මාලිගාවේ වාහල්කඩ

  1800 වැව 



 කොළබ විදිය
 දළදා විදිය 1920
 බහිරව කන්දේ සිට 
 1920 queens-hotel-
 උඩවත්ත කැලේ සිට
1880
 මාලිගාවේ වහල් කඩ
 වැව රවුම පාර 1880



Thursday, April 4, 2013

හච්චිකුච්චි විහාරය





























මෙහි ඇති පින්තුර සියල්ල අන්තර් ජාලයන් උපුටා ගන්නාලද ඒවා

Tuesday, April 2, 2013

සුන්දර හන්තානේ අසිරිය*******

ශ්‍රී ලංකාවේ බුත බලවග ගුප්ත බලයන් වැඩි බිම් කඩක් ලෙස නස්තස්ත්‍ර කරුවන් හා හින්දු බැතිමතුන්    හන්තාන    
සානුව හැදින්වේ මහනුවර පිහිටි උසම බිම් කඩ ද මෙය වේ අතීතයේ මෙහි උසම ස්ථානයේ ඊශ්වර දේවාලයක් පිහිටුවා පුද සත්කාර කර ඇති බවට අදටත් ගම්මුන් ශාක්ෂි දරති. එමෙන්ම මෙය ඉන්දියාවේ පවා ප්‍රසිද්ද ව් තිබු බව ශ්‍රී විෂ්ණු පුරාණේද සදහන්  වේ. එමෙන්ම මෙය ඉතාමත් සුන්දර කදු පන්තියකි මෙහි ඒකි නෙකට වෙනස්  කදු 7 පමණ දක්නට ලැබේ උනගල,බැලුම්ගල,ගිගුරුගල,කිනිහිරිගල,දුනුබඩ්ලාව,නිල්ලබ,අලුපොතකඩ,නම් වේ.මෙම කදු අතරින් ගලා හැලෙන ඉතාමත් පිරිසිදු ජල උල්පත් කීපයක්ද දැනටත් දක්නට ලැබේ. මෙමගින් හන්තානේ සුන්දරත්වය තවත් වර්ණවත් වේ. මෙහි සුන්දරත්වය සදාකල් රැක ගැනීම අප සැමගේ යුතුකමක් නොවේද?



                                       සෙංකඩගල පුරවරය තවත් වර්ණවත් කල සුන්දර දසුනක්








සොබා දහමේ සුන්දර චාරිකාවක් සදා නොමැකෙන දසුන් හැමදාම අප තුල රැදේවා මතු පරපුරටත් මේ සුන්දරත්වය විදින්න සැලසීම අප කාගේත් උතු කමක් නොවද? 

මෙහි ඇති පින්තුර සියල්ල අන්තර් ජාලයන් උපුටා ගන්නාලද ඒවා